සීගිරියේ හා ගාලු කොටුවේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර

සීගිරියේ හා ගාලු කොටුවේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර

සීගිරිය සහ ගාලු කොටුව යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්වීමට බලපා ඇති එම ප්‍රදේශවල පවතින අනවසර ඉදිකිරීම් සියල්ලම සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මුල් වී ඉවත් කරන බව අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

COMMENTS