පළමු මාස 06 තුළ රේගු ආදායම ට්‍රිලියනය පනී

පළමු මාස 06 තුළ රේගු ආදායම ට්‍රිලියනය පනී

මේ වසරේ පළමු මාස 6ක කාලය තුළ රේගුවේ ආදායම ට්‍රිලියනය ඉක්මවා තිබෙනවා.

මාධ්‍යට අදහස් දක්වමින් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්කොඩ මහතා මේ බව ප්‍රකාශ කළා.

COMMENTS