Homeප්රධාන පුවත්IMF 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩල අනුමැතියJuly 2, 2025 7:23 am 0 ශ්රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.