ඉෂාක් බෙග්ට ජනාධිපති අරමුදලින් මිලියනයක්

ඉෂාක් බෙග්ට ජනාධිපති අරමුදලින් මිලියනයක්

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාගේ සුවදුක් විමසීම සඳහා කොලොන්නාවේ පිහිටි ඒ මහතාගේ නිවෙස වෙත ඊයේ (29) පස්වරුවේ පැමිණියේය.

එහිදී ඉෂාක් බෙග් මහතාගේ ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදල මගින් ප්‍රදානය කෙරුණු රුපියල් 1,000,000 ක චෙක් පත ද ඒ මහතා වෙත පිරිනමන ලදී.

COMMENTS