Homeඋණුසුම් පුවත්ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවටJune 27, 2025 2:41 pm 0 ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගෙන තිබේ. එම සංස්ථාවේ සිදුවු අක්රමිකතාවයකට අදාළව ඒ මහතාව අත්අඩංගුවට ගෙන ඇත