පළාත් පාලන ආයතන 200ක බලය මාලිමාව අතට ගනී

පළාත් පාලන ආයතන 200ක බලය මාලිමාව අතට ගනී

පළාත් පාලන ආයතන 200ක බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය සමත් වී තිබේ.

ඒ අද(24) පැවති තණමල්විල ප්‍රදේශීය සභාව සහ බලංගොඩ ප්‍රාදේශීය සභාව ජය ගැනීමත් සමගයි.