සිරියානු කාන්තාවට කළ නියෝගය

සිරියානු කාන්තාවට කළ නියෝගය

පොදු වෙරළ තීරයන්හි සිරියානු කාන්තාවන් විසින් බුර්කිනාව පැළදීම අනිවාර්ය කරමින් එරට රජය නියෝගයක් නිකුත් කර තිබේ.

සිරියාවේ ඉස්ලාමීය නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය මගින් මෙම නියෝගය නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව කානාත්වන් විසින් පොදු වෙරළ තීරයන්හි සහ පිහිණුම් තටාකවල මුහුණ, අත්පා පාද හැර ශරීරය ආවරණය වන පරිදි බුර්කිනි හෝ වෙනත් යහපත් ඇදුමක් ඇඳීම අනිවාර්යය වේ.

කෙසේවෙතත් පෞද්ගලික වෙරළ තීරයන්, සමාජ ශාලා සහ තරු පංතියේ හෝටල් සඳහා අදාළ නියෝගය බල නොපැවැත්වෙන බව සඳහන් වේ.

https://nz.news.yahoo.com/syria-government-says-women-must-174311559.html