විදුලි බිල ගැන තීරණය අද

විදුලි බිල ගැන තීරණය අද

2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තු සංශෝධනය අද (11) ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.

COMMENTS