පේරාදෙණිය – මහනුවර දුම්රිය ධාවනය නවතී

පේරාදෙණිය – මහනුවර දුම්රිය ධාවනය නවතී

මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ මහනුවර උසාවිය අසල දුම්රිය මාර් ගයේ ගිලාබැසීමක් හේතුවෙන්ය.

COMMENTS