කොටස් වෙළඳපොල ඉහළට

කොටස් වෙළඳපොල ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශක අද ඉහළ අගයක පෙන්නුම් කර තිබෙනවා .

එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 105.79කින් ඉහළ ගොස් 17,500.24 ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.

එය ප්‍රතිශතාත්මක වශයෙන් 0.61%ක ඉහළ යාමක්.

ඒ අනුව අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.8 ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

COMMENTS