ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා පීඩාවට පත් ජනතාවට සහනයක්

ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා අනු කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ උපදේශක කාරක සභාවයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.
ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවට පසුගිය කාලයේ තොරතුරු වාර්තා වුණා.
ඒ අනුවයි මෙම තීරණයට එළඹ ඇත්තේ.