පරිසර සතිය අදින් ඇරඹේ

පරිසර සතිය අදින් ඇරඹේ

ජගත් පරිසර දිනයට සමගාමිව නම් කෙරුණු ජාතික පරිසර සතිය අද (30) ආරම්භ වනවා

ඒ අනුව ජාතික පරිසර සතියේ ආරම්භය සනිටුහන් කරන අද දිනය ”ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය” ලෙස නම් කර ඇත්තේ

”ප්ලාස්ටික් මගින් සිදුවන දූෂණය අවසන් කරමු” හවුල් කරුවන් සහ කොටස් කරුවන් ජාතික ප්ලාස්ටික් ක්‍රියාකාරී සැලැස්ම පිළිබද දැනුවත් කිරීම වැඩසටහනේදී සිදු කිරීමට නියමිතයි

COMMENTS