හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධියේ 6දෙනාම රිමාන්ඩ්

නාරාහේන්පිට ප්‍රදේශයේදී තුසිත හල්ලොලුව මහතා ගමන් ගත් වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) එලෙස නියම කළේය.
මෙම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාගේ නිල මැදිරිය තුළ කැඳවා තිබුණි.