Homeඋණුසුම් පුවත්දුම්රිය ප්‍රමාදයක්May 28, 2025 7:15 pm 0 මාලිගාවත්ත දුම්රිය අංගනයෙන් පිටත් වන සියලුම දුම්රියන් ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. මාලිගාවත්ත දුම්රිය අංගනයේ මාර්ගයකයට හානි සිදුවීම හේතුවෙන් මෙම ප්‍රමාදය හටගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.