Homeප්රධාන පුවත්මෙරට හෙද සේවය සඳහා අලුතින් 3147ක්May 23, 2025 7:43 am 0 මෙරට හෙද සේවය සඳහා බඳවාගත් 3147 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවයක් හෙට (2025 මැයි 24 සෙනසුරාදා) පෙරවරු 9.30 ට අගමැති ප්රධානත්වයෙන් අරලියගහ මන්දිර පරිශ්රයේ රැස්වීම් ශාලාවේ දී පැවැත්වීමට නියමිතයි.