රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

රාජ්‍ය ආයතනවල වාහන වලට ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ , ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් ය.

නව රජයේ ඩිජිටල් කරන ප්‍රතිපත්තිය යටතේ නව කාඩ්පත හඳුන්වාදීම සිදුවෙයි.

COMMENTS