Homeප්‍රධාන පුවත්රමිත් රිමාන්ඩ්May 21, 2025 3:55 pm 0 අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා ජුනි 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.