දුම්රිය ස්ථානාධිපතිවරුන් හදිසි වැඩ වර් ජනයකට සැරසෙයි

දුම්රිය ස්ථානාධිපතිවරුන් හදිසි වැඩ වර් ජනයකට සැරසෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉදිරි පැය කිහිපය තුළ ක්ෂණික වැඩ වර්ජනයක නියැලීමට තීරණය කර තිබේ.

ඒ අනුව එළැඹෙන පැය 24 තුළ හෝ ඉන් ඔබ්බට ක්ෂණික වෘත්තිය ක්‍රියාමාර්ගයකට නියැලීමට සූදානම් බව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා අද (16) පැවසීය.

බඳවා ගැනීමේ ගැටළු, උසස්වීම්, ඇතුළු කරුණු ගණනාක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනයක නියැලීමට තීරණය කර ඇත.

COMMENTS