පොසොන් සතිය 7 සිට 13 දක්වා

පොසොන් සතිය 7 සිට 13 දක්වා

එළඹෙන ජුනි මස 7 සිට 13 දක්වා පොසොන් සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ ඒ බව දැනුම්දෙයි.

අද (15) දින රැස්වූ පොසොන් කමිටුවේදී මේ බව තීරණය කර තිබේ.

COMMENTS