Homeඋණුසුම් පුවත්පොසොන් සතිය 7 සිට 13 දක්වාMay 15, 2025 5:36 pm 0 එළඹෙන ජුනි මස 7 සිට 13 දක්වා පොසොන් සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇත. අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ ඒ බව දැනුම්දෙයි. අද (15) දින රැස්වූ පොසොන් කමිටුවේදී මේ බව තීරණය කර තිබේ.