මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයන් මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵල,
මාතලේ – ලග්ගල ප්‍රාදේශීය සභාව
සමගි ජන බලවේගය – 3,380 (6)
ජාතික ජන බලවේගය – 3,230 (6)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,525 (1)
එක්සත් ජාතික පක්ෂය – 345 (1)
මාතලේ – පල්ලේපොල ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 7,684 (9)
සමගි ජන බලවේගය – 3,530 (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2,186 (2)
එක්සත් ජාතික පක්ෂය – 1,301 (1)
පොදුජන එක්සත් පෙරමුණ – 1,154 (1)
මාතලේ – නාඋල ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 7,312 (9)
සමගි ජන බලවේගය 3,964 – (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2,314 (2)
සර්වජන බලය – 1,080 (1)
එක්සත් ජාතික පක්ෂය – 623 (1)
මාතලේ – විල්ගමුව ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 6,978 (10)
සමගි ජන බලවේගය 3,616 – (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,508 (3)
පොදුජන එක්සත් පෙරමුණ – 1,073 (1)
සර්වජන බලය – 946 (1)
මාතලේ – උකුවෙල ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 13,595 (11)
සමගි ජන බලවේගය – 9,024 (7)
එක්සත් ජාතික පක්ෂය – 3,882 (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,183 (2)
පොදුජන එක්සත් පෙරමුණ – 1,281 (1)
මාතලේ – ගලේවෙල ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 18,741 (14)
සමගි ජන බලවේගය – 9,155 (7)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 4,271 (3)
එක්සත් ජාතික පක්ෂය – 4,271 (3)
සර්වජන බලය – 2,000 (2)
මාතලේ – රත්තොට ප්‍රාදේශීය සභාව
ජාතික ජනබලවේගය – 10,225 (11)
සමගි ජන බලවේගය – 6,082 (5)
එක්සත් ජාතික පක්ෂය – 4,215 (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2,661 (2)
ලංකා කම්කරු කොංග්‍රසය – 1,839 (2)
මාතලේ – අඹන්ගඟ කෝරළේ ප්‍රාදේශීය සභාව
සමගි ජන බලවේගය – 3,622 (8)
ජාතික ජනබලවේගය – 2,889 (5)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 912 (2)
ලංකා කම්කරු කොංග්‍රසය – 858 (1)
සර්වජන බලය – 451 (1)
මාතලේ – මාතලේ නගර සභාව
ජාතික ජනබලවේගය – 7,176 (10)
සමගි ජන බලවේගය – 5,571 (6)
ලංකා කම්කරු කොංග්‍රසය – 1,571 (2)
සර්වජන බලය – 1,311 (1)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 803 (1)
මාතලේ – දඹුල්ල නගර සභාව
ජාතික ජන බලවේගය – 7,688 (13)
ස්වාධීන කණ්ඩායම – 2,442 (4)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – 1,774 (3)
සමගි ජන බලවේගය – 1,294 (2)
මාතලේ – දඹුල්ල ප්‍රාදේශීය සභාව
ජාතික ජනබලවේගය – 13,247 (13)
සමගි ජන බලවේගය – 6,404 (6)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – 3,472 (3)
පොදුජන එක්සත් පෙරමුණ – 3,078 (3)
එක්සත් ජාතික පක්ෂය – 1,262 (1)
සර්වජන බලය – 604 (1)
මාතලේ – මාතලේ ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 10,344 (18)
සමගි ජන බලවේගය – 5,764 (8)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2,435 (3)
එක්සත් ජාතික පක්ෂය – 1,859 (2)
ජාතික නිදහස් පෙරමුණ – 945 (1)
ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය – 715 (1)
සර්වජන බලය – 604 (1)
මාතලේ – යටවත්ත ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 7,792 (10)
සමගි ජන බලවේගය – 3,511 (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2,966 (3)
එක්සත් ජාතික පක්ෂය – 1,419 (1)
සර්වජන බලය – 772(1)