මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලය

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.
ඒ අනුව එක් එක් ප්‍රාදේශීය සභා සහ නගර සභා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව පහතින්.
මහනුවර පාතදුම්බර
ජාතික ජන බලවේගය 20429 සභික – (16)
සමගි ජන බලවේගය -10824 සභික – (8)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 4860 (04)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 1745 (1)
සර්වජන බලය 1324 (1)
මහනුවර උඩුදුම්බර
සමගි ජන බලවේගය 4945 (6)
ජාතික ජන බලවේගය 4925 (6)
සර්වජන බලය 1320 (1)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1002 (1)
ස්වාධීන කණ්ඩායම 655 (1)
මහනුවර උඩපළාත ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 19595 (18)
සමගි ජන බලවේගය – 15326 (11)
පොදුජන එක්සත් පෙරමුණ – 7854 (6)
එක්සත් ජාතික පක්ෂය – 5692 (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3384 (3)
මහනුරව පස්බාගේ කොරළයේ ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 11946 (10)
සමගි ජන බලවේගය – 3764 (3)
ස්වාධීන කණ්ඩායම් 01 – 3473 (3)
ස්වාධීන කණ්ඩායම් 02 – 2274 (2)
එක්සත් ජාතික සන්ධානය – 946 (1)
මහනුවර තුම්පනේ ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 17530 (17)
සමගි ජන බලවේගය – 8361 (7)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2994 (2)
සර්වජන බලය – 1883 (2)
එක්සත් ජාතික සන්ධානය – 1826 (2)
මහනුවර හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව
ජාතික ජනබලවේගය – 23288 (20)
සමගි ජන බලවේගය – 10288 (8)
සර්වජන බලය – 3675 (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3330 (3)
පොදුජන එක්සත් පෙරමුණ – 1974 (1)
මහනුවර නාවලපිටිය නගර සභාව
ජාතික ජන බලවේගය – 2217 (5)
ස්වාධීන කණ්ඩායම 2 – 1966 (5)
සමගි ජන බලවේගය – 1051 (02)
ස්වාධීන කණ්ඩායම 1 860 (02)
එක්සත් ජාතික සන්ධානය – 340 (1)
මහනුවර ගම්පොල නගර සභාව
සමගි ජන බලවේගය – 8229 (11)
ජාතික ජන බලවේගය – 7749 (10)
එක්සත් ජාතික පක්ෂය – 2871 (4)
පොදුජන එක්සත් පෙරමුණ – 1462 (2)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 572 (1)
මහනුර නගර සභාව
ජාතික ජන බලවේගය – 21566 (24)
සමගි ජන බලවේගය – 12906 (11)
එක්සත් ජාතික පක්ෂය – 6257 (6)
සර්වජන බලය – 1836 – (2)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1497 (1)
කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව
ජාතික ජනබලවේගය – 34363 (24)
සමගි ජන බලවේගය – 14397 (9)
එක්සත් ජාතික පක්ෂය – 4051 – (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3995 (2)
ස්වාධීන කණ්ඩායම – 3488 (2)
පූජාපිටිය ප්‍රාදේශීය සභාව
ජාතික ජනබලවේගය – 15524 (15)
සමගි ජන බලවේගය – 8633 (8)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1868 (2)
පොදුජන පෙරමුණ 1868 (2)
ස්වාධීන කණ්ඩායම 1156 (1)
පාතහේවාහැට ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය 19364 (18)
සමගි ජන බලවේගය 14090 (12)
පොදුජන එක්සත් පෙරමුණ – 4106 (3)
එක්සත් ජාතික පක්ෂය – 3524 – (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3231 (3)
කඩවත් සතර ගඟවට කෝරළය
ජාතික ජන බලවේගය – 14767 – (13)
සමගි ජන බලවේගය – 6222 (5)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2440 (2)
එක්සත් ජාතික පක්ෂය – 2063 (2)
සර්වජන බලය – 1884 (1)
මැදදුම්බර ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 14254 (16)
සමගි ජන බලවේගය – 7966 – (8)
සර්වජන බලය 2382 (2)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2352 (2)
එක්සත් ජාතික සන්ධානය – 2132 (2)
අකුරණ ප්‍රාදේශීය සභාව
සමගි ජන බලවේගය – 14638 (13)
ජාතික ජන බලවේගය – 11492 (10)
ස්වාධීන කණ්ඩායම 2 – 1982 (2)
එක්සත් ජාතික පක්ෂය – 1756 (1)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1416 – (1)
මිනිපේ ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 12742 (11)
සමගි ජන බලවේගය – 7858 (6)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3409 (03)
ස්වාධීන කණ්ඩායම 1877 – (1)
එක්සත් ජාතික සන්ධානය – 1176 (1)
ගඟ ඉහළ කොරළයේ ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය 14478 (13)
සමගි ජන බලවේගය – 6292 (5)
ස්වාධීන කණ්ඩායම 4784 (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1784 (1)
සර්ව ජන බලය – 1425 (1)
උඩුනුවර ප්‍රාදේශීය සභාව
ජාතික ජනබලවේගය – 26001 (18)
සමගි ජන බලවේගය – 15312 – (10)
එක්සත් ජාතික සන්ධානය – 3889 (3)
එක්සත් ජාතික පක්ෂය – 3889 – (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – (2)