හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 4750
සමගි ජන බලවේගය – 3874
පොදුජන එක්සත් පෙරමුණ – 1511
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1279
සර්වජන බලය – 816