හෙට බාර් වැ​සේ

හෙට බාර් වැ​සේ

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් හෙට (06) දිනයේ සුරාසැල් වසා තැබීමට තීරණය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

අදාළ නීතිය කඩකරන පිරිස් වෙත නීතිමය පියවර ගන්නා බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

COMMENTS