Homeඋණුසුම් පුවත්තෙල් මිල බැස්සුවත් ත්‍රිවිල් ගාස්තු අඩුකරන්න බෑMay 1, 2025 7:23 am 0 රජය විසින් ඉන්ධන මිල ගණන් පහළ දැමූවත් ත්‍රිරෝද රථ ගාස්තුවල වෙනස් වීමක් තම සංගමයට ප්‍රකාශයට පත්කළ නොහැකි බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසයි.