ඉදිරියේදී ලංගම සහ දුම්රිය සේවයට කාන්තාවන්

ඉදිරියේදී ලංගම සහ දුම්රිය සේවයට කාන්තාවන්

දුම්රිය රියදුරුවරියන් , නියාමකවරියන් හා ලංකා ගමනාගමන මණ්ඩලයට රියදුරුවරියන් බඳවාගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ප්‍රවාහන, මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය මෙන්ම නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා

COMMENTS