නාමල් ජාතික ලැයිස්තුවෙන් පාර් ලිමේන්තුවට

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ දිවුරුම් දීමට නියමිතය.
එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් අද (16) පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ සාගර කාරියවසම්,
“මේ ජනවරම අපි පිළිගන්නවා. අපිට දිස්ත්‍රික් මට්ටමින් මන්ත්‍රී ධුර 02ක් සහ ජාතික ලැයිස්තුවේ එක් මන්ත්‍රී ධුරයකුත් හිමිවෙලා තිබෙනවා.”

