පුංචි ඡන්දය ලබන වසරේ

පුංචි ඡන්දය ලබන වසරේ

ලබන වසරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති අතර කඩිනමින් පළාත් පාලන මැතිවරණයද පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, රත්නපුර ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින්.

COMMENTS