ඩොලරයේ අගය

ඩොලරයේ අගය

මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.59ක් ලෙස සටහන් වී තිබෙනවා

එහි විකුණුම් මිල රු. 303.82ක් ලෙසයි ඉහළ ගොස් තිබෙන්නේ.

COMMENTS