Homeඋණුසුම් පුවත්රුපියලට වුණ වැඩේSeptember 6, 2024 3:42 pm 0 පසුගිය මාසයේදී ශ්රී ලංකා රුපියල අතිප්රමාණ වී ඇති බව මහ බැංකුව නිවේදනය කරනු ලැබුවා . ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල 7.9% කින් අතිප්රමාණ වී ඇති බවයි මහ බැංකුව නිවේදනය කරන්නේ .