සියලූම වගා ණය කපා හැරීමට රජයෙන් තීරණයක්

සියලූම වගා ණය කපා හැරීමට රජයෙන් තීරණයක්

ගොවි සංගම් කිහිපයක් විසින් සිදුකළ ඉල්ලීමක් අනුව වගා ණය වහාම කපා හැරීමට රජය තීරණය කර තිබෙනවා

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ ගොවියන්ට මූල්‍ය සහන සහ සහයෝගය ලබාදීමේ අරමුණින් එම තීරණය ගත් බව යි.

COMMENTS