සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු හෙට (26) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා.

ජනාධිපතිවරණයේ කටයුතු හේතුවෙන් මෙම තීරණය ගත් බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ

COMMENTS