වන්දි මුදලින් මෛත්රී නිදහස්
![වන්දි මුදලින් මෛත්රී නිදහස් වන්දි මුදලින් මෛත්රී නිදහස්](https://www.mynewslanka.com/wp-content/uploads/2024/08/ms.600.jpg)
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දිය ගෙවා අවසන් කර තිබෙනවා .
ඒ අනුව ඔහු විසින් ගෙවීමට ඉතිරිව තිබූ රුපියල් මිලියන 12ක මුදලද 2024.08.16 වනදා ගෙවා අවසන් කර ඇති බව සඳහන්