මෛත්‍රී ස්වාධීන වෙයි

මෛත්‍රී ස්වාධීන වෙයි

එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගයක් ලබා දීමට තමන් තීරණය කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.