නාමයෝජනා භාරදීම අවසන්
2024 ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා භාරගැනීම රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලයේදී අද (15) සිදුකළේය.
මැතිවරණ කොමිසම පැවසුවේ ඇප තැබු අපේක්ෂකයින් 40 දෙනා අතුරින් 39 දෙනෙකු නාමයෝජනා භාරදුන් බවයි.
නාමයෝජනා භාරගැනීම උදෑසන 9ට ආරම්භ කළ අතර එම කටයුතු නිමවූයේ උදෑසන 11ට ය.