දවසකට නිදාගතයුතු පැය ප්‍රමාණය

දවසකට නිදාගතයුතු පැය ප්‍රමාණය

කුඩා දරුවෙකුට දිනකට පැය 12ක නින්දක් හා වැඩිහිටියෙකුට පැය 7ක නින්දක් අත්‍යවශ්‍ය බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ කරුණු පැහැදිලි කෙරුණා

COMMENTS