ඩොලරය පහළට

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (07) දින එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ මට්ටමක පැවතුණා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල සටහන් වූයේ රු. 297.50ක් ලෙසින් වන අතර විකුණුම් මිල සටහන් වූයේ රු. 306.76ක් ලෙසයි.

COMMENTS