ජනාධිපති අපේක්ෂකත්වයට මමත් සුදුසුයි – රොෂාන් රණසිංහ

ජනාධිපති අපේක්ෂකත්වයට මමත් සුදුසුයි – රොෂාන් රණසිංහ

කිසිලෙසකින්වත් පාර්ලිමේන්තුවෙන් මෙවර රජ්‍ය නයකයා තොරා පත් කර නොගත යුතු අතර අනිවාර්යයෙන්ම රාජ්‍ය නායකයා මහජන ඡන්දෙන් තෝරාපත් කරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ රට ගොඩනැගීමට ඕනෑම අභියෝගයක් වුවද භාරගැනීමට තමන් සුදානම් අතර ජනාධිපති අපේක්ෂකත්වයට වුවද තමන් සුදුසු බවයි.

COMMENTS