විම්බල්ඩන් ශූරතාව කාලෝස් අල්කරාස්ට

විම්බල්ඩන් ශූරතාව කාලෝස් අල්කරාස්ට

ස්පාඤ්ඤයේ Carlos Alcaraz විම්බල්ඩන් අවසන් මහා තරගයෙන් ජය ගැනීමට සමත් වී තිබෙනවා.

ඒ 6-2 6-2 7-6(4) 6-2 6-2 7-6 (4) ලෙස සර්බියාවේ Novak Djokovic පරාජයට පත් කරමින්.

ඔහු මෙම තරගය ජය ගත් දෙවන අවස්ථාව මෙය වන අතර පසුගිය වසරේදීද ඔහුට මෙම තරගය ජය ගැනීමට හැකියාව ලැබුණා.

COMMENTS