මේ දිනවල කුඩා දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගය ඉහළට

මේ දිනවල කුඩා දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගය ඉහළට

මේ දිනවල කුඩා දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ වාර්තාවීම ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස ආදී රෝග ලක්ෂණ තිබේනම් මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි වෛද්‍යවරයා සඳහන්කර සිටියේ.

මෙම රෝග ලක්ෂණ සහිතව සතියක් පමණ කාලයක් රෝගය සිරුරේ පවතින අතර නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන විවේකීව සිටීම තුළින් ඉක්මනින් රෝගය සුවපත් කරගැනීමට හැකියාව පවතිනවා.

COMMENTS