දුම්රියෙන් වැටී පුදගලයෙකු මරුට

දුම්රියෙන් වැටී පුදගලයෙකු මරුට

දුම්රියකින් වැටී බෙම්මුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී මගියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම දුම්රිය මාර්ගය දුම්රිය වර්ජනයත් සමඟ අධික මගී තදබදයක් සහිතව ප්‍රධාන මාර්ගයක්.