Homeඋණුසුම් පුවත්ව්යාපාරඅත්යාවශ්ය භාණ්ඩ කිහිපයක මිල බස්සයිJuly 10, 2024 7:43 am 0 ලංකා සතොස ආයතනය මගින් අලෙවි කරණු ලබන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දමා තිබෙනවා. වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන තිබෙනවා. එම මිල ගණන් පහතින්.