තෙල් මිලේ සුළු ඉහළ යෑමක්

තෙල් මිලේ සුළු ඉහළ යෑමක්

ඊයේ දිනයේ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල සුළු ඉහළ යෑමක් පෙන්නුම් කළා.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 84 ඉක්ම ගියා.

එමෙන්ම, WTI බොරතෙල් මිල ඩොලර් 84ට ආසන්න වූ අතර ගත වූ මාසය තුළ ලෝක බොරතෙල් මිල ඩොලර් 10ක පමණ අගයකින් ක්‍රමිකව ඉහළ ගොස් ඇති බවයි වාර්තා වුණේ.

COMMENTS