Justin Timberlake අත්අඩංගුවට

Justin Timberlake අත්අඩංගුවට

නිව්යෝර්ක් හි හැම්ප්ටන්හිදී ගායක Justin Timberlake අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බීමතින් රිය පැදවීමේ චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි.