Homeප්‍රධාන පුවත්ජනාධිපතිවරණය පවත්වන දිනය මෙන්නJune 15, 2024 7:11 am 0 එළැඹෙන ඔක්තෝබර් 5 වනදා ජනාධිපතිවරණය පවත්වන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. එම ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරන බවයි ඊයේ (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.