යුක්රේනයට ඩොලර් බිලියන 50ක්

යුක්රේනයට ඩොලර් බිලියන 50ක්

යුක්රේනය සඳහා ඩොලර් බිලියන 50ක ණය මුදලක් ලබාදීමට ජී හත සමුළුවේ නායකයින් එකගතාවකට පැමිණ තිබෙනවා.

ඒ යුධ ගැටුම් හමුවේ යුක්‍රේනයට අගතියක් සිදුව ඇති බව පවසමින්.

මේ අනුව රුසියානු මහ බැංකුවේ අවහිරකර ඇති යුරෝ බිලියන 300ක වත්කම්වලින් ලබාගන්නා පොලිය ඇපයට තබා එම ණය මුදල ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන්.

මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ යුක්රේන ජනාධිපති වොලොදමියර් සෙලෙන්ස්කී අතර සාකච්ඡාවක් මෙම සමුළුව අතරතුරදී සිදුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

https://tinyurl.com/y6f69e3b

COMMENTS