මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක්

මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක්

2024 පළමු කාර්තුවේ දී දළ දේශීය නිෂ්පාදිතයේ 5.3%ක ධනාත්මක වර්ධනයක් වාර්තා වී තිබෙනවා.

මේ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන අතර, 2023 වසරේ පළමු කාර්තුවේ ස්ථාවර මිල ගණන් යටතේ රුපියල් මිලියන 3,161,963ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය 2024 වසරේ පළමු කාර්තුවේ දී රුපියල් මිලියන 3,329,583ක් ලෙස වාර්තා වී ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.