Homeඋණුසුම් පුවත්වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වැසෙයිJune 1, 2024 7:25 pm 0 දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව යළි දැනුම්දෙන තුරු වසා දමා තිබේ. අදාළ මාර්ගයේ කොටසක් ජලයෙන් යටවීම හේතුවෙන් මෙලෙස මාර්ගය වසා දමා ඇත