උද්ධමනය පහළට

උද්ධමනය පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මැයි මාසයේ උද්ධමනය අප්‍රේල් මස 1.5% සිට 0.9% දක්වා පහළ ගොස් තිබෙනවා.

ඒ ආහාර කාණ්ඩය 0.0% සහ ආහාර නොවන කාණ්ඩය 1.3%කින් බවයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ.