ක්‍රීඩා සංගම් 4කට වෙච්ච වැඩේ

ක්‍රීඩා සංගම් 4කට වෙච්ච වැඩේ

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, ශ්‍රී ලංකා රග්බි සම්මේලනය, ශ්‍රී ලංකා මෝටර් රථ සම්මේලනය සහ ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය ඊයේ (29) සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නිසි බලධාරියා බවට පත් කරමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින්.